මෙම අරමුදල රුපියල් ලක්ෂ 2කින් ඇරඹී 2016 දෙසැම්බර් මස වන විට රුපියල් මිලියන 460ක් ඉක්මවූ අරමුදලක් බවට පත්කර තිබේ.
මින් සිදුකරනු ලබන කාර්යයන් අතර,
- අනුරාධපුර රෝහලේ නේවාසිකාගාර සංකීර්ණය ඉදිකිරීම – ඇස්තමේන්තුව රුපියල් මිලියන 276
- මහනුවර මහ රෝහලේ නේවාසිකාගාර සංකීර්ණය ඉදිකිරීම – ඇස්තමේන්තුව රුපියල් මිලියන 326
- ගිරාඳුරුකෝට්ටේ රෝහලේ නේවාසිකාගාර සංකීර්ණය ඉදිකිරීම – ඇස්තමේන්තුව රුපියල් මිලියන 40
- ජනාධිපති අධ්‍යාපනික ශිෂ්‍යත්ව ක්‍රමය ක්‍රියාත්මක කිරීම ප්‍රධාන තැනක් ගනි.