ප්‍රධාන ක්‍රියාමාර්ග
- රෝගීන් පෙර හඳුනාගැනීම සඳහා පුද්ගලයින් (රෝහල් තුළ හා ජංගම සේවා තුළින්)පරීක්ෂා කිරීම.
- මානව සම්පත් සම්පාදනය (විශේෂඥ වෛද්‍යවරුන් හා අනෙකුත් සහායකයින් ලබාදීම)
- යටිතල පහසුකම් සංවර්ධනය (සායන මධ්‍යස්ථාන ඉදිකිරීම, පෙර හඳුනාගැනීම සඳහා අවශ්‍ය රසායනාගාර උපකරණ සහ ප්‍රවාහන පහසුකම් සැපයීම)
- පෙර හඳුනාගැනීමේ සායන පැවැත්වීමට අවශ්‍ය තාක්ෂණික අත්පොත් ලබා දීම සහ රෝගීන්ගේ වාර්තා සටහන් පොත් ලබාදීම.
- ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් සිදුකරන රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ විධිමත් කිරීම.
විශේෂිත වැඩසටහන්
- මේ වන විට වකුගඩු රෝග නිවාරණ දිස්ත්‍රික් මට්ටමේ ජාතික වැඩසටහන් 03ක් බදුල්ල අනුරාධපුර හා වවුනියා දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර ඇත.
- බදුල්ල, අනුරාධපුර හා වවුනියා දිස්ත්‍රික්කවල ඊට සමගාමීව, වකුගඩු රෝගීන් පෙර හඳුනා ගැනීම (screening) සිදු කර ඇත.
නගරය | පරික්ෂා කළ පමාණය | රෝගීන් ලෙස හඳුනාගත් ප්‍රමාණය |
වවුනියාව | 1000 |
මෙම පරීක්ෂාවේදී 8%ක ප්‍රතිශතයක් රෝග ලක්ෂණ පෙන්වන බව තහවුරු කර ඇත. |
බදුල්ල | 28000 | |
අනුරාධපුර | 1000 |
- සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වසරකට රෝගීන් ලක්ෂ 05 බැගින් (screening)පරික්ෂාවට ලක්කිරීමට කටයුතු කරමින් පවතී.